cheranga-uom
added si-ta data
c7c24dc
raw
history blame
1.38 kB
si_4986006_0 අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 47ක් ලබන 05 වනදා දක්වා වසා තැබෙන බවයි. එම පාසල් යළි විවෘත කෙරෙන්නේ, ලබන 06 වනදා ය
si_4986006_1 සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් පසුගිය 26 වනදා ආරම්භ වූ අතර එය ලබන 04 වනදායින් අවසන් වනු ඇති
si_4986006_2 මේ අතර පාසල් සිසුන්ගේ නිල ඇඳුම් හා සපත්තු වවුචර්පත් හෙට සිට ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි
si_4986006_3 අමාත්‍යාංශය පැවසුවේ ඊට අදාළ වවුචර්පත් මේ වනවිටත් පාසල් හා කොට්ඨාස කාර්යාල වෙත බෙදා හරමින් පවතින බවයි.